ඡන්දයෙන් පසු ජනපති මෛත්‍රී අවසන් වරට අද ජාතිය අමතයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 16, 2019

ඡන්දයෙන් පසු ජනපති මෛත්‍රී අවසන් වරට අද ජාතිය අමතයි

නාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (16 වැනිදා) ජාතිය ඇමැතීමට නියමිතය. 2019 ජනාධිපතිවරණ ඡන්ද විමසීම නිම වීමෙන් පසුව ජනාධිපතිවරයා එසේ ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පැවසීය.

ශ්‍රී ලංකාවේ හයවැනි විධායක ජනාධිපතිවරයා ලෙස 2015 ජනවාරි මස 09 වැනිදා දිවුරුම් දුන් මෛත්‍රිපාල සිරිසේන මහතා එම ධුරයෙන් විශ්‍රාම යැමට පෙර ජාතිය අමතන අවසන් අවස්‌ථාව මෙය විය හැකි බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad