ඡන්ද විමසීම ඇරඹේ.. අලුත් ජනාධිපති තෝරන්න දීර්ඝ පෝලිම්… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 16, 2019

ඡන්ද විමසීම ඇරඹේ.. අලුත් ජනාධිපති තෝරන්න දීර්ඝ පෝලිම්…

ශ්‍රි ලංකාවේ 07 වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වූ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ.

රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 12845ක දී ඡන්ද විමසීම අද පස්වරු 5.00 දක්වා සිදුවේ.
මෙවර ඡන්ද දායකයින් එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙහස් අනූ හය දෙනෙකු ඡන්දය ලබා දීම සඳහා සුදුසුකම් ලබා සිටියි.

මේ වන විටත් බොහෝ ඡන්ද මධ්‍යස්ථානවල ඉතා දීර්ඝ පෝලිම් සැදී ඡන්දදායකයන් ඡන්දය භාවිතා කරමින් සිටින බව වාර්තාවේ.

No comments:

Post a Comment

Post Bottom Ad