ඊයේ දිනයේ ආරම්භ වූ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දී එක්සත් ජාතික පක්ෂ ඡන්ද පොළ නියෝජිතයන් වැඩි පිරිසක් ඡන්දය දෙන ස්ථාන වෙත වාර්තා කර තිබුනේ නැත.
සමස්ත තැපැල් ඡන්ද සංඛ්‍යාවෙන් 80% අධික සංඛ්‍යාවක් 31 දිනයේම පාවිච්චි කර අවසන් වී ඇත.
කොළඹ දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන වලින් 90%කට වඩා ක ට පමණ සජිත් ප්‍රේමදාස මහතාගේ නියෝජිතයින් වාර්ථා නොකල බවද වාර්තාකරුවෝ පවසති. වාර්තා කර තිබූ ඡන්ද පොළ නියෝජිතයන් ද පැයක් යන්නට පෙර එම ස්ථානවලින් ඉවත්ව ගොස් ඇත.
සෑම තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක් සඳහාම ඡන්ද පොළ නියෝජිතයන් පත්කිරීමට අදාළ ආකෘති පත්‍ර සෑම ආසන සංවිධායකවරයෙක් වෙතම පසුගිය සතියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ ලබා දී ඇත.
Friday, November 1, 2019
Home
දේශපාලන පුවත්
තැපැල් ඡන්දයෙන් සජිත් පිල හාන්සියි.. මුල් දිනයේම 80% පනී.. එජාප ඡන්දපොල නියෝජිතයෝ පැයකින් පැන දුවතිa
තැපැල් ඡන්දයෙන් සජිත් පිල හාන්සියි.. මුල් දිනයේම 80% පනී.. එජාප ඡන්දපොල නියෝජිතයෝ පැයකින් පැන දුවතිa
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment