සජිත්ට එක්වෙන්ම ගිය ශ‍්‍රිලනිප ප‍්‍රබලයා රනිල් මැදට පැන නවතයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 1, 2019

සජිත්ට එක්වෙන්ම ගිය ශ‍්‍රිලනිප ප‍්‍රබලයා රනිල් මැදට පැන නවතයි..

ක්සත් ජාතික පක්ෂය සමග එකතු වීමට බලාපොරොත්තුවෙන් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලම පුද්ගලයා තම තීරණය වෙනස් කර ඇති බව වාර්තා වෙයි.

ජනාපධිපතිවරණයෙන් පසුව ද අගමැතිවරයා වන්නේ තමන් ම බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කිරීම මීට හේතුවයි.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා යළිත් අගමැති නොකරන්නේ යැයි ප්‍රසිද්ධියේ සජිත් ප්‍රේමදාස මහතා විසින් පවසන්නේ නම් තම තීරණය නැවත සලකා බැලීමට සූදානම් බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයා දන්වා ඇතැයිද ආරංචි මාර්ග කියා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad