ගිහානි වීරසිංහට සැමියා පහරදෙයි..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 30, 2019

ගිහානි වීරසිංහට සැමියා පහරදෙයි..?

ගිහානි වීරසිංහ යනු මේ දිනවල මුහුණු පොත ප‍්‍රමුඛ මෙරට සමාජ මාධ්‍යවල, වැඩිපුරම කතාබහට ලක්වන චරිතය යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවනු ඇත.

පසුගියදා ලන්ඩනයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට ජනාධිපතිවරයා ප‍්‍රමුඛ මෙරට කණ්ඩායම ආර්ථික උපදේශිකාවක ලෙස ගිහානිවද රජයේ වියදමින් රැගෙන ගිය බවට සමාජ මාධ්‍ය පුරා පසුගිය දිනවල ප‍්‍රචාරය විය. එම ප‍්‍රචාරයන් මුල් කර ගනිමින් නොයෙකුත් බරපතළ ආකාරයේ අපහාස උපහාසද සමාජ මාධ්‍ය හරහා ඇයට එල්ල විය ඇය පිළිබඳව වාර්තා වන නවතම ආරංචිය නම් ඇගේ සැමියායි කියාගන්න පුද්ගලයා විසින් ඇයට පහරදීමක් සිදු කළ බවට ඇය විසින් පළකල ෆේස්බුක් සටහනයි.එම සටහන පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad