දයාන් ජනාධිපති අපේක්‍ෂකයෙකුට කඩේ යනවා.. තානාපතිකම ගලවනු..- මැතිවරණ නිරීක්‍ෂකයෝ කියති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 31, 2019

දයාන් ජනාධිපති අපේක්‍ෂකයෙකුට කඩේ යනවා.. තානාපතිකම ගලවනු..- මැතිවරණ නිරීක්‍ෂකයෝ කියති..

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති දයාන් ජයතිලක මහතාට එරෙහිව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.

නිවේදනයක් නිකුත් කරන්නේ ඔවුන් සඳහන් කරන්නේ දයාන් ජයතිලක මහතා රාජතාන්ත්‍රිකයෙකුට නුසුදුසු ලෙස ජනාධිපතිවරණ ප්‍රචාරයේ යෙදෙන බවය.

ඔහුගේ සමාජ ජාල ගිණුම් මගින් ජනාධිපති අපේක්ෂක ප්‍රවර්ධනය කරන බවද නිවේදනයේ සදහන්ය.

No comments:

Post a Comment

Post Bottom Ad