අගමැති රනිල්ට ඉන්දීයාවේදී ‘පූර්ණහුතී චන්ද්‍රිකා’ යාගයක්.. රජෙකු සේ අන්දවා ඔටුනු පලදවයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 28, 2019

අගමැති රනිල්ට ඉන්දීයාවේදී ‘පූර්ණහුතී චන්ද්‍රිකා’ යාගයක්.. රජෙකු සේ අන්දවා ඔටුනු පලදවයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන්දීයාවේදී ‘පූර්ණහුතී චන්ද්‍රිකා’ යාගයකට එක් වී ඇත.
මෙම යාගය පවත්වා ඇත්තේ එරට කොල්ලූර්හි ශ්‍රී මූගාම්බික දේවාලයේදීය.


අගමැති බිරිද මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.

අගමැති රනිල්ගේ පැමිණීමෙන් දේවාලය ආසන්නේ දැඩි ආරක්ෂාවක් යොදවා තිබින.

යාගයට සහභාගී වී ඇත්තේ ඉතා සීමිත පිරිසකි.

අගමැතිවරයාට රජවරයෙකු හා සමාන ඇදුම් අන්දවා ඔටුනු පලදවා මෙම යාගය සිදු කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad