ඥානසාර හිමි නිදහස් කිරිමට තවමත් උපදෙස් නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 23, 2019

ඥානසාර හිමි නිදහස් කිරිමට තවමත් උපදෙස් නෑ

ඥානසාර හිමි නිදහස් කිරිමට තවමත් උපදෙස් නෑ

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙසට තවමත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට (පස්වරු12.30ට වන විට) උපදෙස් ලැබී නොමැති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවැසීය.

උන්වහන්සේ නිදහස් කිරීමට අදාළ නියෝගය අද දිනය තුළදිම ලැබුණහොත් අද දිනය තුළදිම උන්වහන්සේ නිදහස් කිරිමට හැකිවා තිබෙන බවත් අද පුවත්පතට පවසා ඇත.

නිදහස් කිරීමේ නියෝගය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදිය යුතු බවත් ඔහු සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad