ඩෑන් ප්‍රියසාද්ට ඇප - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 15, 2019

ඩෑන් ප්‍රියසාද්ට ඇප

ඩෑන් ප්‍රියසාද්ට ඇප

නව සිංහලේ ජාතික සංවිධානයේ අධ්‍යක්ෂ ඩෑන් ප්‍රියසාද් මහතා ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (15) නියෝග කළේය.

ඔහු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

සෑම ඉරුදිනකම උදෑසන 9 ත් 12 ත් අතර කාලයේ කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙසත් ඔහුට නියම කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad