වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ගාල්ල පොලිස් කොට්ඨාශය වෙත ස්ථාන මාරුවක් ලබා දී ඇත.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත මෙම ස්ථාන මාරුව ලබා දී ඇති බව වාර්තා වෙයි.

About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment