දරුවා පාසලට ඇතුලත් කරන්න කියමින් මාරාන්තික උපවාසයක නිරත වූ මව රෝහල් ගත කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 23, 2019

දරුවා පාසලට ඇතුලත් කරන්න කියමින් මාරාන්තික උපවාසයක නිරත වූ මව රෝහල් ගත කරයි


 වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවකු ඇතුළු කර නොගන්නා බව කියමින් එම විද්‍යාලයේ ගොඩනැගිල්ලක වහළය  මතට නැග මාරාන්තික උපවාසයක් ආරම්භ කළ එම දරුවාගේ මව අසාධ්‍ය තත්වයේ පසුවීම නිසා ඊයේ (21දා) ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට  ඇතුළත් කරන ලදී.
  Read More>>

No comments:

Post a Comment

Post Bottom Ad