ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්වීමට දැඩි විරෝධය පල කරමින් හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර ඇත.
ඒ සමගම ශ‍්‍රීලනිපය යලි ගොඩ ගැනීම සදහා වන යෝජනාද සදහන් ලිපියක් ශ‍්‍රීලනිප ආසන සංවිධායකයන් කිහිප දෙනෙකුගේ අත්සනින් ජනාධිපතිවරයා වෙත යොමු කර තිබේ.
Sunday, January 13, 2019

Home
දේශපාලන පුවත්
ශ‍්‍රීලනිප-පොහොට්ටු දීගයට මං විරුද්දයි.. ශ‍්‍රීලනිප සංවිධායකයන් රැසක් මා සමගයි..- චන්ද්‍රිකා ජනපති මෛත‍්‍රීට තදින් ලියා දන්වයි..
ශ‍්‍රීලනිප-පොහොට්ටු දීගයට මං විරුද්දයි.. ශ‍්‍රීලනිප සංවිධායකයන් රැසක් මා සමගයි..- චන්ද්‍රිකා ජනපති මෛත‍්‍රීට තදින් ලියා දන්වයි..
Tags
# දේශපාලන පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment