ගෙන එනු ලබන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රටට අහිතකර එකක් නම් ඊට විරුද්ද වීමට සූදානම් බව එජාප බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ සමහර නායකයන් ඇමතිකමක් ගත් විට හරියට හරිගියා කියා සිතා සිටින බවත් ඔවුනට ඉදිරියේදී හරියට වරදින්නත් හැකි බවත් මන්ත්‍රිවරයා කියා සිටී. තම ආසනයේ ආගන්තුකයන්ට කූඩු හදන්නට බැරි බවත් එය තමන් විසින් හරියට කරන අභියෝගයක් බවත් මන්ත්‍රිවරයා කීය.
දිස්ත්‍රික්කයට පිටින් ආ නායකයන හරියටම දිස්ත්‍රික්කයෙන් ඉවත් කර බොරුවට හරියටම තිත තියන්නට සූදානම් බවත් ඔහු කියා සිටී. බණ්ඩාරවෙලදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සදහන් කලේය.
Sunday, January 13, 2019
Home
දේශපාලන පුවත්
තවත් බොරු එපා.. දිස්ත්‍රික්කයෙන් පන්නා දමනවා..- හරීන් ඇමතිට චමින්ද විජේසිරිගෙන් කුණු බැණුම්..
තවත් බොරු එපා.. දිස්ත්‍රික්කයෙන් පන්නා දමනවා..- හරීන් ඇමතිට චමින්ද විජේසිරිගෙන් කුණු බැණුම්..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment