පාර්ලිමේන්තු වෙබ් අඩවියේ හැටියට දැන් අගමැති මහින්ද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 5, 2018

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ හැටියට දැන් අගමැති මහින්ද


පසුගියදා පාර්ලිමේන්තුව මගින් විශ්වාසභංග කිහිපයකින් පරාජයට පත්කරවූ පසු අග්‍රාමාත්‍යවරයා ලෙස
මහින්ද රාජපක්ෂට පිළිගැනීමක් නැති බව කතානායකවරයා ප්‍රකාශ කරන ලදි. එය ජනපති තවම පිළිනොගැනීම කෙසේ වෙතත් පාර්ලිමේන්තුව තුළ ඔහුට එම තනතුර අහිමිව තිබේ. එසේම අතුරු තහනම් නියෝගය

තුලින් අධිකරණයද එම තනතුර තාවකාලික අහිමි කිරීම දන්වා ඇත.
මෙසේ තිබියදී පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තවමත් ලංකාවේ අගමැතිවරයා මහින්ද රාජපක්ෂයි.
මෙය කඩාකප්පල් ක්‍රියාවක්දැයි සොයා බලන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අද කතානායක වරයාට දන්වා සිටියේය.
එය ගැන වහාම සොයා බලන බව කතානායක වරයා දැන්වීය.

No comments:

Post a Comment

Post Bottom Ad