![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjma8U2E0zVa0cMOuZn6RFuHh0EVqtN9Ap6Ai181zOyysK9Ywrcx1VyF-n0GmYQqCXU-4WE41ycQdNVDazkKFe98p8epssRhoeJQNfglS9-AIYebeAHPijJuwn4yOI1BBkp9oJYgaBXMGY/s1600/bambaragama.jpg)
අද (26) හවස
අනිත් තරුණයකු තුවාල ලබා බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුලත් කර ඇතයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
බණ්ඩාරවෙල හීල්ඔය ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21ක තරුණයෙකු හා වැලිමඩ පදිංචි වයස අවුරුදු 20 තරුණයෙකු මෙසේ අතුරුදන්ව තිබේ.
අතුරුදන් වූ තරුණයන් දෙදෙනා සොයා බණ්ඩාරවෙල පොලීසිය කිමිදුම්කරුවන් යොදවා තිබේ.
No comments:
Post a Comment