දිවුරුම් දුන් කැබිනට් අමාත්‍යවරුන් අගමැති සමඟ රැස්වේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 20, 2018

දිවුරුම් දුන් කැබිනට් අමාත්‍යවරුන් අගමැති සමඟ රැස්වේ


එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැබිනට් අමාත්‍යවරුන් ලෙස ජනපති ඉදිරියේ දිව්රුම්
දීමෙන් අනතුරුව
ප්‍රථමවරට පවත්වන ලබන රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානතත්වයෙන් මේ වනවිට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රැස් වී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad