මධ්‍යම රාත්‍රියේ සිට සුදු සීනිවලට උපරිම සිල්ලර මිලක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 12, 2018

මධ්‍යම රාත්‍රියේ සිට සුදු සීනිවලට උපරිම සිල්ලර මිලක්

සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා සිකුරාදා (12) මධ්‍යම රාත්‍රීයේ සිට උපරිම සිල්ලර මිලක් නියම කර ඇතැයි
පාරිභෝගික කටයුතු පිළිබඳ

අධිකාරිය පවසයි.ඒ අනුව ඇසුරුම් නොකළ සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 100 ක් ද, ඇසුරුම් කළ සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 105 ක් ද නියම කෙරේ.

No comments:

Post a Comment

Post Bottom Ad