දෙහිවල ශ්‍රී සදහම් ආශ්රමාධිපති පූජ්‍ය ශ්‍රී සමන්තභද්‍ර හිමියන් සහ මහමෙව්නා අසපු ජාලයේ ප්‍රධානී පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ධර්ම දේශනාවලදී එකිනෙකාට දොස් පවරාගන්නා අයුරු දැන්වෙන වීඩියෝවක් සමාජ ජාලයන්හි අතිශයින් ජනප්‍රියය.
බුදුදහම සම්බන්ධයෙන් වෙනම් මතවාදයන් දරමින් එකිනෙකාට දෝෂාරෝපණය කරගන්නා ආකාරය එම වීඩියෝවයි දැක්වෙයි. ඥාණානන්ද හිමියන් විසින් සමන්තභද්‍ර හිමියන්ට ‘රහත් රංග පීඨය’ යයි පවසද්දී සමන්තභද්‍ර හිමියන් පවසන්නේ ඥාණානන්ද හිමියන් දාර්ශනික නොවන අතිශය ග්‍රාම්‍ය කිරිබත් ගොඩයෙක් බවයි.
Monday, September 3, 2018
මහමෙවුනාව-ආශ්‍රමය යුධ වදිති.. සමන්තභද්‍ර-ඥාණානන්ද හිමිවරුන් එලිපිට බැණ ගනිති…[Video]
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment