මෙරට පාලකයා විය යුත්තේ වෙන කිසිදු රාජපක්ෂවරයෙකු නොව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති පමණක් යයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සදහන් කරයි.
තමන් කිසිසේතමවෙනත් කිසිම රාජපක්‍ෂවරයෙක් වෙනුවෙන් වැඩ කිරීමට සූදානම් නැති බවද ඔහු කියා සිටී.
මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.
24,563 Viewers

No comments:
Post a Comment