
සහ 5 හැවිරිදි දරුවාද ගින්නෙන් පිළිස්සුම් තුවාල ලබා තඇතැයි වාර්තා විය.
තිදෙනාම කළුබෝවිල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වෛද්‍යවරිය මිය ගොස් ඇත.
වෛද්‍ය යුවළ සහ දරුවා නිවසේ උඩු මහලේ සිටියදී මෙම ගින්න හට ගෙන ඇති බවත් එම අවස්ථාවේ නිවසේ පහත මාලයේ සිටි
මිය ගිය වෛද්‍යවරිය විදර්ශි ඩයස් නමැති හොරණ මූලික රෝහලේ වෛද්‍යවරියක වන අතර ඇය දරුවෙකු ලැබෙන්නට සිටි කෙනෙකි. තුවාල ලබා රෝහල්ගත කර සිටින ඇයගේ සැමියා අනුරංග ඩයස් ජයවර්ධනපුර මහ රෝහලේ අක්ෂි වෛද්‍යවරයෙකි. සැමියා හා පස් හැවිරිදි දරුවා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
ගින්න නිවා දැමීම සඳහා දෙහිවල ගිනි නිවීම් ඒකකයේ සේවා රථ 4ක් යොදා ගෙන ඇති බව පොලීසිය පවසයි.
බොරලැස්ගමුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.


No comments:
Post a Comment