බුදු දහමට නිගා දෙන නාට්‍ය ඉවත් කළ යුතුයි' - ඇමති රාජිත - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 3, 2018

බුදු දහමට නිගා දෙන නාට්‍ය ඉවත් කළ යුතුයි' - ඇමති රාජිත


සංහිඳියා කාර්යාංශය මූලිකත්වය ගෙන නිෂ්පාදනය කර ඇති බුදු දහමට නිගා වන නාට්‍යවල නම් වෙනස් කිරීමට අදාළ නිෂ්පාදකවරයා කටයුතු නොකරන්නේ නම් ඔහු එම නාට්‍යයෙන් ඉවත් කළ යුතු බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය බදාදා (24) පැවැසීය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ලක්බිම මේ පිළිබඳව කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මෙම අදහස් පැවැසීය.

''සංහිඳියා යන වචනයේ තේරුමත් නොදැන මෙවැනි නාට්‍ය නිපදවීම සුදුසු නැහැ. මේ වගේ නාට්‍ය නිෂ්පාදනය කරලා සංහිඳියාව ගොඩනගන්න බැහැ. ''ඒ නිසා මෙම නාට්‍ය වහාම නතර කළ යුතු බව ඇමැතිවරයා පැවැසීය.

27,907 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad