අත්අඩංගුවකදී කාසිය වාසිය බලපු පොලිස් කාන්තාවන් දෙන්නගේ වැඩ තහනම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 22, 2018

අත්අඩංගුවකදී කාසිය වාසිය බලපු පොලිස් කාන්තාවන් දෙන්නගේ වැඩ තහනම්


ජෝර්ජියාවේ කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කොට තිබෙනවා.එයට හේතුව
වන්නෙ අධික

වේගයෙන් රිය පදවපු අයෙක් අත්අඩංගුවට ගන්නවාද එහෙමත් නැත්නම් නිදහස් කරනවාද යන්න තිරනය කීරීමට කාසියේ වාසීය බැලීම හේතුවෙනි.
ඇය ගමන් කොට තිබුනේ පැයට කිලෝමීටර 130 ක පමන වේගයකිනි මෙයට හේතුව වී තිබුනේ ඇයගේ රැකියාවට යෑමට ප්‍රමාද වීම නිසයි.කෙසේ වෙතත් පොලිස් නිලදාරිනිය මේ සදහා මොබයිල් ඇප් එකක් බාවිතා කර තිබුන අතර හෙඩ් ලැබුනොත් අත්අඩංගුවට ගන්න අතර ටේල් ලැබුනොත් නිදහස් කරන බවට තීරනය කර තිබිනි
කාසියේ වාසිය අනුව හෙඩ් ලැබුන අතර විරුද්ව දඩ මුදලක් ලියන ලදී . මේ පිලිබදව ඇට්ලැන්ටා පුවත් සේවයේ විකාශය වුන අතර අධිකරණය මගින් ඇයට එරෙහි දඩ මුදල ඉවත් කොට ඇත.මෙම නිලධාරිනියන් දෙදෙනා සම්බන්දයේ පරීක්ශණයක් පැවැත්වෙන අතර එතෙක් සේවය අත්හිටුවා ඇත

No comments:

Post a Comment

Post Bottom Ad