පන්නිපිටිය මැදින් මහා පෙරහැර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 31, 2018

පන්නිපිටිය මැදින් මහා පෙරහැර



පන්නිපිටිය මැදින් මහා පෙරහැර

පන්නිපිටිය මැදින් මහා පෙරහැර පන්නිපිටිය ශ්‍රී දෙව්රම් වෙහෙරේ සිට වීදි සංචාරය කෙරුණි.
බුදුරජානන් වහන්සේගේ දෙමාපියන් වන මහාමායා දේවිය හා සුද්ධෝදන රජතුමා හට උපහාර පිදීම ප්‍රධාන කරගනිමින්, හෙළදිව පාලනය කළ ශ්‍රේෂ්ඨ රජවරුන් හට උපාහාරයක් ලෙස "පන්නිපිටිය මැදින් මහා පෙරහැර" උතුම් තුණුරුවන් ගුණ උදෙසා පූජෝපහාර පවත්වමින් එකොළොස්වන වරටත්  වීදි සංචාරය කෙරුණි.
මෙවර පෙරහැරට
අලි ඇතුන් 50කට ආසන්න පිරිසක් සහභාගී වූ අතර, උඩරට, පහතරට හා සබරගමු යන නර්තන සම්ප්‍රධානයන් සියල්ලම මෙම පෙරහැරෙහි අන්තර්ගත විය. ඒ අනුව එම සම්ප්‍රදායන් නියෝජනය කරමින් දිවයිනේ නන් දෙසින් පැමිණි නර්තන කණ්ඩායම් විශාල සංඛ්‍යාවකින් මැදින් මහා පෙරහැර විචිත්‍රවත් විය.


























No comments:

Post a Comment

Post Bottom Ad