
මහේල හා බිරිය ක්‍රිස්ටිනා වෙන්ව ඇති බවට කටකතා පැතිරෙන අතරේ ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක මහේලජයවර්ධන ඊයේ සිය බිරිය හා දරුවා සමග ශ්‍රී ලන්කන් එයාර් යානයකින් ලන්ඩන් බලා යද්දී ලබාගත් ඡායාරූපයක් සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එක්කර තිබේ.


About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment