නැවත ගණන් කිරීම් නිසා ප්‍රතිඵල ප්‍රමාදයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 11, 2018

නැවත ගණන් කිරීම් නිසා ප්‍රතිඵල ප්‍රමාදයි

පළාත් පාලන මැතිවරණයේ සමස්ථ ප්‍රථිපල නිකුත් කිරිමේ ප්‍රායෝගික ගැටළුවක් පවතින බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි.
එම කාර්යාලය පෙන්වා දෙන්නේ, අතින් ප්‍රථිපල ලබාදුන් මධ්‍යස්ථාවලට අදාල ඡන්ද යළි ගණන් කිරීම සිදු  කෙරෙන බවය.

එමෙන්ම ඇතැම් ස්ථානවල අවසන් ප්‍රථිපල එකතු නොකල හෙයින් එම ගණනය කිරීම්ද යලි සිදු කෙරෙන බව ද සදහන්ය.

No comments:

Post a Comment

Post Bottom Ad