දැනට එක්සත් ජාතික පක්ෂයේ කොලබ දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරනා පා.ම රවී කරුණානායක මන්ත්‍රීවරයා වෙත එල්ලව ඇති බරපතල දුෂණ චෝදනා හේතුවෙන් නුදුරේදී ම ඔහුගේ දිස්ත්‍රික් නායක තනතුර අහිමිවනු ඇති බවට ඉගි පලව තිබේ.
ඊයේ රාත්‍රියේදී අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුව ඇති එජාප ඉහළපෙලේ උපදේශණ ක්‍රියාදාරීන් පිරිසක් අග්‍රාමාත්‍යවරයා වෙත පෙන්වා දී ඇත්තේ ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණයට නම් නඩු කටයුතු අවසන් වන තුරු වත් රවිව පැත්තකට කර තැබියයුතු බවත්ය .
මේ අනුව මීලග එජාප කොලබ දිස්ත්‍රික් නායකයා ලෙස අචාර්ය හර්ෂද සිල්වාගේ නම යෝජනා වී ඇති අතර උතුරු කොලබ එජාප සංවිදායක දුරයද මහරගම ආසනයට ඇසගසා ගෙන සිටිනා තරුණයකුට ලැබෙනු ඇති බවටද වාර්ථා වෙයි
Thursday, January 4, 2018
බැදුම්කර වාර්තාවෙන් එජාපයේ තනතුරු මාරු වෙයි..කොළඹට නව නායකයෙක් ?(EXCLUSIVE)
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment