සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සිට කොලොන්නාව තෙල් නිමාව දක්වා ඉන්ධන රැගෙන යන ඉන්ධන නළයක කාන්දුවක් සිදු වි තිබේ.
අද අලුයම් කාලයේ සිට එම නළයෙන් ඉන්ධන කාන්දු වූ බව වාර්තා වේ. එලෙස කාන්දු වූ ඉන්ධන කොලොන්නාව ඇළ මාර්ගයකට මුසු වී ඇති බවද සඳහන් වේ. කෙසේවෙතත් මේ වන විට එය යථා තත්ත්වයට පත් කර ඇති බවද වාර්තා වේ.
Tuesday, January 16, 2018
සපුගස්කන්දේ ඉන්ධන නළයක තෙල් කාන්දුවක්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment