මන්ත්‍රී සිරිපාල ගම්ලත්ගේ දියණිය රංජලා ඩෙංගු උණෙන් මියයයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 17, 2018

මන්ත්‍රී සිරිපාල ගම්ලත්ගේ දියණිය රංජලා ඩෙංගු උණෙන් මියයයි

මන්ත්‍රී සිරිපාල ගම්ලත්ගේ දියණිය රංජලා
ඩෙංගු උණෙන් මියයයි

පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ සහ එම මහත්මියගේ වැඩිමහල් දියණය වන රංජලා ගම්ලත් ඉලේපෙරුම මහත්මිය ඊයේ (16 දා) අලුයම හදිසියේ අභාවප්‍රාප්ත වූවාය.
මියයන විට ඇය පසුවූයේ 35 වන
වියෙහිය. 

ඩෙංගු උණ රෝගය වැළඳීමෙන් අසාධ්‍යවී මෙමමරණය වාර්තා වූ අතර ඇයට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී මිය ගොස් තිබුණි. ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති ඇය Interior Design ක්ෂෙත්‍රයේ ප්‍රවීණයෙකු වූ අතර ඇයටම අයත් පුද්ගලික සමාගමක් පවත්වා යමින් සිටියාය. මියගිය රංජලා දෙදරු මවකි.

 ඇගේ දේහය කොළඹ සිට පොළොන්නරුවට ඊයේ (16 දා) පස්‌වරුවේ රැගෙන ඒමට නියමිතව තිබිණි. ඇය Interior Design සම්බන්ධයෙන් සිදු කළ ඉදිරිපත් කිරීමක වීඩියෝවක් පහතින්


No comments:

Post a Comment

Post Bottom Ad