බ්‍රිතාන්‍ය ජාතිකයෙකුගේ මළ සිරුරක් මාලිගාවත්තේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 2, 2018

බ්‍රිතාන්‍ය ජාතිකයෙකුගේ මළ සිරුරක් මාලිගාවත්තේ


මාලිගාවත්තේ පිහිටි අරලිය
උයන ප්‍රදේශයේ අද

උදෑසන විදෙස් පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.
ඔහු ලංකාවේ සංචාරයක පැමිණි 37 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු බවට වාර්තා විය.
මියගිය අය සම්බන්ධයෙන් සැකයක් ඇති බවත්  වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබන බවත් පොලිසිය පවසයි. අලූත්කඬේ මහේස්ත්‍රාත් අධිකරණ නියෝගය මත මළ සිරුර කොළඹ ජාතික රෝහලට ගෙන එන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad