බි‍්‍රතාන්‍ය ජාතිකයෙක් මාලිගාවත්තේ අබිරහස් ලෙස මිය ගිහින්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 2, 2018

බි‍්‍රතාන්‍ය ජාතිකයෙක් මාලිගාවත්තේ අබිරහස් ලෙස මිය ගිහින්..

බි‍්‍රතාන්‍ය ජාතිකයෙකුගේ මල සිරුරක් කොළඹ මාලිගාවත්ත ප‍්‍රදේශයෙන් හමුව තිබේ.

මාලිගාවත්ත අරලිය උයන ප‍්‍රදේශයේ තිබී මෙම සිරුර හමු වූ බව බව පවසන පොලීසිය මරණයට හේතුව මෙතෙක් සොයාගෙන නැති බවත් කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad