පොලීසියට කම්කරු අබැර්තු රැසක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 2, 2018

පොලීසියට කම්කරු අබැර්තු රැසක්


පළාත් පාලන මැතිවරණයට අදාලව පෝස්ටර් කටවුට් ඉවත් කිරීම සඳහා සෑම මූලස්ථාන පොලිසියකටම කම්කරුවන් තුන්දෙනෙකු යෙදවීමට තීරණය කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ අනෙකුත් පොලිස් ස්ථාන සඳහා කම්කරුවන් දෙදෙනෙකු බැගින් යෙදවීමට කටයුතු කර ඇති බවයි.

පළාත් පාලන මැතිවරණයට අදාලව අද වනවිට පැමිණිලි 52ක් ලැබී තිබෙනවා. එම සිද්ධීන් සම්බන්ධයෙන් සැකකරුවන් 39 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊට අපේක්ෂකයන් 05 දෙනෙකුද ඇතුලත්.

No comments:

Post a Comment

Post Bottom Ad