දෙහිඅත්තකණ්ඩිය ශ්‍රිලනිප නාම යෝජනා පෙත්සම විසිවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 15, 2018

දෙහිඅත්තකණ්ඩිය ශ්‍රිලනිප නාම යෝජනා පෙත්සම විසිවෙයි

දෙහිඅත්තකණ්කඩිය ප්‍රාදේශිය සභාව සඳහා ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව පවරා තිබු මුලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

මෙම පෙත්මහ විභාගයට ගැනීමට තරම් ප්‍රමාණවත් කරුණු නැති බව සඳහන් කරමින් අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, සිසිර ද අබෘ සහ නලීන් පෙරේරා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල එලෙස තීරණය කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad