ඒ අනුව මෙම මස අවසානයේ බැංගලෝර්හි පැවැත්වෙන ක‍්‍රීඩකයින් වෙන්දේසිය සදහා ඉදිරිපත් විමට මෙම ක‍්‍රීඩකයින්ට සිදුවෙයි. සකීබ් අල් හසන් හා මුස්ටාෆිසර් හැරුණු විට බංගලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල්, සබ්බීර් රෙහමාන්, ලිතන් ඩයස් , තුන්ඉරියව් ක‍්‍රීඩක මොහොමදුල්ලා, මෙහෙදි හසන් මිරාස් හා අබුල් හසන් මෙම වෙන්දේසිය සදහා යෝජිත අනෙක් ක‍්‍රීඩකයින් වෙයි
මෙම ක‍්‍රීඩකයින් අතුරින් තමීම් ඉක්බාල් මීට පෙරග තරගාවලි දෙකකදී පුනේ වොරියර්ස් කණ්ඩායම නියෝජනය කර ඇති අතර එකදු තරගයක් හෝ ක‍්‍රීඩා කර නොමැත. මෙවර අයි.පී.එල් තරගාවලිය මෙම වසරේ අපේ‍්‍රල් මස 04 වැනිදා ආරම්භවීමට නියමිතව ඇත

No comments:
Post a Comment