යාපා, මෛත්‍රී - මහින්ද එක තැනකට ගෙනෙයි - (photos) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 7, 2017

යාපා, මෛත්‍රී - මහින්ද එක තැනකට ගෙනෙයි - (photos)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරු අද සුබ නැකතින් ශැංග්‍රිලා හෝටලයේදී මුණ ගැසී ඇත.

මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පුත් දකුණු
පළාත් සභා මන්ත්‍රී පසද යාපා අබේවර්ධන මහතාගේ විවාහ මංගලෝත්සවය අද (07) පැවැති විණි.

එම උත්සවයේ මනාල හා මනාලි පාර්ශවයන් වෙනුවෙන් සාක්කිකරුවන් ලෙස මොවුන් දෙදෙනා අත්සන් තබා තිබේ. පසඳ විවාහ වූයේ හිටපු අමාත්‍ය වීරසිංහ මල්ලිමාරච්චි මහතාගේ පුත් ජනක මල්ලිමාරච්චි මහතාගේ දියණිය සමඟය.

No comments:

Post a Comment

Post Bottom Ad