වසර දෙකක කාලයක් තම වත්කම් හා බැරකම් හෙළි නොකළ හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට රුපියල් 1000ක දඬයක් පැනවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රිත් අරුණු ආටිගල මහත්මිය නියෝග කර තිබේ.
වර්ෂ 2011 හා 2012 යන කාලයන්හිදී ඔහු තම වත්කම් හෙළි කර
නොමැත. සජින් වාස්ට එරෙහිව අල්ලස් කොමිසම මගින් ගොනු කළ නඩුවට අදාළව මන්ත්‍රීවරයා වරද පිළිගෙන තිබේ.
Thursday, December 7, 2017
සජින් වාස්ට 1000ක දඩයක්
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment