එයා දැන් ලොකු ළමයෙක්...! පිළිකාවක් නිසා ලොව හැර ගිය කතානායකතුමන්ගේ දියණිය දුන් අන්තිම තෑග්ග (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 30, 2017

එයා දැන් ලොකු ළමයෙක්...! පිළිකාවක් නිසා ලොව හැර ගිය කතානායකතුමන්ගේ දියණිය දුන් අන්තිම තෑග්ග (PHOTOS)

කතානායක කරූ ජයසූරිය මහතාගේ දියණිය ඉන්දිරා ජයසූරිය කළක් තිස්සේ තිබූ පිළිකාවකින් දැඩි ලෙස රෝගී තත්වයට පත්ව ලොවටම ආදර්ශයක් වෙමින් ජීවිතයෙන් සමුගත් පුවත ඔබට මතක ඇති.

ඇය ගැබිණියක්ව සිටි අවධිය නිසා සිය දරුවාගේ ජීවිතය වෙනුවෙන් ඇය ප්‍රතිකාර ගැනීමෙන් වැළකී ඇගේ ජීවිතය පරදුවට තිබ්බා. එසේ බිහි කළ දරුවාගේ නම ඩිලාන්. ඔවුන්ගේ ඡායාරූප කිහිපයක් මේ දිනවල සමජජලා මාධ්‍යන් ඔස්සේ පැතිරෙමින් තිබෙනවා.

එම ජායාරූප පහතින් බලන්න...


No comments:

Post a Comment

Post Bottom Ad