පවුල් සෞඛ්‍ය මහජන සෞඛ්‍ය නිලධාරී නිල ඇඳුම් වෙනස් කරනවලු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 30, 2017

පවුල් සෞඛ්‍ය මහජන සෞඛ්‍ය නිලධාරී නිල ඇඳුම් වෙනස් කරනවලු


පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිල ඇදුම වෙනස් කිරීමට කටයුතු සැලසුම් කරමින් තිබේ. ඒ සඳහා නව යෝජනා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන ලෙස පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය සංගම් වලට දැනුම් දී තිබූ අතර මේ වන විටත් එම යෝජනා  බාර දී ඇත.

මෙම යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad