අද රජයේ සේකයන් පහුතරයක් වැඩ කරන්නේ නැති බවත් රජයේ සේවය කඩා වැටී ඇති බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
මෙරට පාලනය කල රජයන් රාජ්‍ය පරිපාලන සේවය දියුණු කිරීමට අවධ්‍ය දේවල් නොකිරීම නිසා මෙම තත්වය ඇතිව තිබෙන බවද ඇය සදහන් කරයි. හිටපු ජනාධිපතිනිය මේ අදහස් පල කලේ ගම්පහදී පැවති උත්සව සභාවක් අමතමිනි.
අද ගුරුවරුන් බොහෝ දෙනෙකු පාසැල තුල උගන්වන්නේ නැති බවත් ඔවුන් පුද්ගලික ටියුෂන් පන්තිවල උගන්වන බවත් ඇය පෙන්වා දෙයි. රජයේ සේවකයන්ට අඩු වැටුපක් ලැබෙන නිසා මෙම තත්වය උදා වී ඇතැයිද කී ඇය රජයේ සේවකයන්ගේ පඩි වැඩි කරන්නට නොහැකි වූයේ රාජපක්‍ෂලා විසින් රජයේ මුදල් හොරකම් කල නිසා බවද පැවසීය.
Wednesday, December 13, 2017
Home
දේශපාලන පුවත්
"රජයේ සේවකයන් නිකම්මු වෙලා.. කිසි වැඩක් කරන්නේ නෑ" - චන්ද්‍රිකා තැපැල් ඡන්ද සියල්ල නැති කර ගනී
"රජයේ සේවකයන් නිකම්මු වෙලා.. කිසි වැඩක් කරන්නේ නෑ" - චන්ද්‍රිකා තැපැල් ඡන්ද සියල්ල නැති කර ගනී
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment