නොවැම්බර් මස 09 වැනි දින නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් මධ්‍යසාර නිෂ්පාදන කිරීමට යොදාගන්නා අමුද්‍රව්‍ය ලෙස සහල්, තිරිගු හා පලතුරු නම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
මහබැංකු වංචාවේ ප්‍රධාන සැකකරු වන අර්ජුන් ඇලෝසියස් මහතා
අධ්‍යක්ෂධුරය දරන ඩබ්.එම්. මෙන්ඩිස් නමැති සමාගම ඉලක්ක කරගෙන මම සහනය දියත් කර ඇති බවද ඒ මහතා හෙළිකළේ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
Sunday, December 3, 2017
ඇලෝසියස්ගේ අරක්කු සමාගමට රජයෙන් විශේෂ බදු සහනයක් !
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment