පොලිස් මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විවර්ෂණය කරමින් ඇති රාජපක්ෂලාට එරහිනඩු ඇතුළු ප්‍රධාන නඩුවල තත්වය පරීක්ෂා කිරීම සදහා වෙනම කමිටුවක් පත් කර ඇති බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසයි.
මෙම කමිටුව සමන්විත වන්නේ ආණ්ඩුවේ දේශපාලඥයන් කිහිප දෙනෙකුගෙන් හා රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් බවද එම සංවිධානයේ කැදවුම්කරු අජිත් ප්‍රසන්න මහතා කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, ඇමති චම්පික රණවක, ඇමති සරත් ෆොන්සේකා, ඇමති සාගල රත්නායක හා නීතිපතිවරයා මෙම කමිටුව නියෝජනය කරන බවද ඔහු කියා සිටියේය.
Sunday, December 3, 2017
Home
දේශපාලන පුවත්
රාජපක්ෂලා ඉක්මනින් හිරේ දාන්න කමිටුවක්.. නීතිපති, රනිල්, චන්ද්‍රිකා, සාගල, ෆොන්සේකා, චම්පික…
රාජපක්ෂලා ඉක්මනින් හිරේ දාන්න කමිටුවක්.. නීතිපති, රනිල්, චන්ද්‍රිකා, සාගල, ෆොන්සේකා, චම්පික…
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment