එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාට හෙට දිනයේදී සිය මන්ත‍්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුවේ යැයි හම්බන්තොට දිස්ත‍්‍රීක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩි.වී චානක මහතා පවසනවා. එජාප මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පසුගිය අවුරුදු 20 කාලය තුළ අයවැයෙහි ප‍්‍රගතිය ඔප්පු කරන්නේ නම් තමා මන්ත‍්‍රීධූයෙන් ඉල්ලා අස්වෙන බවට පාර්ලිමේන්තුවේදී අභියෝග කළ අතර එම අභියෝගය බාර ගත් ඩි.වී.චානක මහතා පැවසූවේ 2014 වර්ෂයෙහි සියලුම අංශවල ප‍්‍රගතිය 90%කට වඩා වැඩි බවයි.
එම නිසා මන්ත‍්‍රීවරයාට හෙට ඉල්ලා අස්වීම සදහා පාර්ලිමේනතු කාලයෙන් විනාඩි 05ක කාලයක් ලබා දෙන ලෙසද චානක මන්ත‍්‍රිවරයා මුලාසනයේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියා. මන්ත‍්‍රීවරයා මෙම අදහස් දැක්වුයේ, අද (10) පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි.
ඩී.වී.චානක මහතා අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් පැවසූ අදහස්..
Friday, November 10, 2017
Home
දේශපාලන පුවත්
හම්බන්තොට මන්ත‍්‍රි චානක එජාප මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමිගේ මන්ත‍්‍රීධූරය පාර්ලිමේන්තුවේදී අහෝසි කරයි (VIDEO)
හම්බන්තොට මන්ත‍්‍රි චානක එජාප මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමිගේ මන්ත‍්‍රීධූරය පාර්ලිමේන්තුවේදී අහෝසි කරයි (VIDEO)
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment