ක‍්‍රිකට් ක‍්‍රීඩාව කඩා වැටිල නෑ.. අපි ලෝක කුසලානය දිනා ගන්නවාට සමහරු කැමති නෑ..- දයාසිරි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 4, 2017

ක‍්‍රිකට් ක‍්‍රීඩාව කඩා වැටිල නෑ.. අපි ලෝක කුසලානය දිනා ගන්නවාට සමහරු කැමති නෑ..- දයාසිරි

ක‍්‍රිකට් ක‍්‍රීඩාව හොදටම කඩා වැටී නැති බවත් ටෙස්ට් තරගවලදී ලංකා කණ්ඩායම ඉදිරියෙන් සිටිනා බවත් ක‍්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි. එක්දින හා 20/20 තරගවල ප‍්‍රශ්න ඇතිව තිබෙන්නේ හොදම ක‍්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ ප‍්‍රශ්ණ පැමිණි නිසා බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම තත්වය මුළු ක‍්‍රිකට් ක‍්‍රීඩාවේම කඩා වැටීමක් යයි පැවසීම සම්පූර්ණ වැරදි බවත් එය ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ට කරන අසාධාරණයක් බවත් ඇමතිවරයා සදහන් කරයි. නැවතත් ශ‍්‍රී ලංකාව ලෝක කුසලානයක් දිනා ගන්නවාට අර්ජුන රණතුංග ඇමතිවරයා අකමැති බවත් ඔහුට උවමනා හැමදාම ශ‍්‍රී ලංකාව පරාජය වනු දැකීමට බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.

වීඩියෝව මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad