මෙම සුසුකි වැගන් ආර් වර්ගයේ මෝටර් රථය පදවාගෙන පැමිණ ඇත්තේ 22 හැවිරිදි තරුණයෙකු බවත් ඔහු විනෝදයට මෙය සිදු කර ඇති බවත් හෙළි විය. ආරක්ෂක නිලධාරීන් ඔහුව අල්ලා පොලිස් භාරයට යොමු කළ අතර පිට්ටනියේ තණකොළ වලට හා පිටියේ මැද කලාපයට හානි කිරීමේ වරදට හා ක්‍රිකට් තරගය අතරමග නවත්වමින් එයට බාධා කළ වරදට ඔහුව උසාවියට යොමු කර ඇත.
අධික ආරක්ෂණ විධිවිධාන මැද මෙවැනි දෙයක් සිදුකළ හැකිවූයේ කෙසේද යන්න ගැන විශේෂ පරීක්ෂණයක්ද අරඹා ඇත.
No comments:
Post a Comment