ගීතා කුමාරසිංහ මහත්මියගෙන් එම මුදල් අයකර ගැනීම සඳහා නිතිපතිවරයා මාර්ගයෙන් කටයුතු සැලසිය යුතු බවද ඇයගේ මන්ත්‍රී ධුරය අහිමි කරමින් අභියාචනාධිකරණය ලබාදුන් තින්දුවේ සඳහන් කර ඇත. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 91 (1) (1) (13) වගන්තිය අනුව වෙනත් රටක පුරවැසිභාවය දරන මෙරට ඕනෑම පුරවැසියකු මැතිවරණයට ඉදිරිපත්වීමට නාමයෝජනා භාරදෙන අවස්ථාවේ දී හෝ මන්ත්‍රී ධුරයෙහි දිව්රුම් දෙන අවස්ථාවේදී ද්විත්ව පුරවැසිභාවය දරයි නම් ඔහු හෝ ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙහි පත්වීම, දිව්රුම් දීම සහ කටයුතු කිරීම නීතිවිරෝධී සහ බල රහිත බවට ශ්‍රේෂ්ඨාධිකරණ පංචපුද්ගල විනිසුරු මඬුල්ල විසින් තීරණය කරන ලද නිසා ඇයට ධූරය අහිමි විය.

No comments:
Post a Comment