හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා හා තමන් ජීවත් වූ ආකාරය ඇයගේ හෘද සාක්‍ෂිය දන්නා බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.
මර්වින් සිල්වා මහතාගේ නායකත්වයෙන් යුතුව දේශීය ජනතා පක්‍ෂය නමින් නව දේශපාලන පක්‍ෂයක් සිය නිවසේදී පිහිටුවූ අවස්ථාවේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසුවේය.
‘සංහිදියාව කියන චවනය අයින් කරපල්ලා. කිසිකෙනෙකුට මේ රටේ අනවශ්‍ය අයිතියක් දෙන්න බෑ. ව්‍යවස්ථාවට ඉස්සෙල්ල හදාපල්ල රට. මේකට අත තියන හැම එකාම තල්ලු කරනව මුහුදට’ යයිද ඔහු එහිදී පැවසීය. තමන් එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් වී ශ‍්‍රී ලංකා නිදහස් ඵක්‍ෂයට එක්වීම ගැන අද දුක්වන බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
වීඩියෝව මෙතනින්
Friday, November 3, 2017
Home
දේශපාලන පුවත්
සංහිදියාව කියන වචනය අයින් කරපල්ලා.. ව්‍යවස්ථාව හදන පක්කලියක් මුහුදට තල්ල කරනවා..- මර්වින්ගෙන් සැර පරුෂ ප‍්‍රහාරයක්..
සංහිදියාව කියන වචනය අයින් කරපල්ලා.. ව්‍යවස්ථාව හදන පක්කලියක් මුහුදට තල්ල කරනවා..- මර්වින්ගෙන් සැර පරුෂ ප‍්‍රහාරයක්..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment