කොටි නායක තමිල් සෙල්වම් සමරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 3, 2017

කොටි නායක තමිල් සෙල්වම් සමරයි..

හමුදා ප‍්‍රහාරවලින් මරණයට පත් වූ තමිල් සෙල්වන් එල්.ටී.ටී.ඊ. දේශපලන අංශ ප‍්‍රධානියාගේ 10 වන සමරුම මඩකලපුවේදී පවත්වා ඇත.

දෙමළ ජාතික ජනතා පෙරමුණ මෙම සමරුව සංවිධානය කර තිබුනේ මඩකලපුවේ තාමරක්කේනි පිහිටි කාර්යාලයේදීයි. චෙල්වන්ගේ පින්තූරයකට මල් මාල පලදවා පහන් දල්වා ඔහුට එහිදී උපහාර දක්වා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad