ගීතාගේ මන්ත‍්‍රීකමට එන පියසේනට ඇමතිකමක්…? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 3, 2017

ගීතාගේ මන්ත‍්‍රීකමට එන පියසේනට ඇමතිකමක්…?

තමනට ඇමති ධුරයක් ලැබුනෙත් ඉන් ජනතාවට උපරිම සේවයක් ඉටු කරන බව පියසේන ගමගේ හිටපු ඇමතිවරයා පවසයි.

ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත‍්‍රී ධුරය අධිකරණය විසින් අහෝසි කිරීමත් සමග ලයිස්තුවේ මීළගට සිටින පියසේන ගමගේ මහතා එම තත්වය ගැන අදහස් පල කරමින් එසේ කීවේය. තමන් ශ‍්‍රීලනිප උප සභාපති බවත් පාර්ලිමේන්තුවේදීත් පිටතදීත් පක්‍ෂය සමග සිටින බවත් සදහන් කරන ඔහු ඇමතිකමක් ලදොත් සේවය කරනවා හැර ඉල්ලාගෙන පස්සෙන් යන්නේ නැතැයිද ඔහු සදහන් කරයි.

පසුගිය මහ මැතිවරණයේදී වටකරගෙන තමනට පහර දී තමන්ව සමූලඝාතනය කල බවද පවසන ඔහු දැන් අධිකරණය විසින් සාධාරණය කර ඇතැයිද කියා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad