නොමිලේ කොන්ඩම් ලබාගත හැකි යන්ත්‍ර පන්සීයක් රටපුරා ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ එච්.අයි.වී. ඒඩ්ස් මර්දන වැඩසටහන තීරණය කර තිබේ.
මේ යන්ත්‍ර කොළඹ, කළුතරථ ගම්පහ, රත්නපුර, කුරුණෑගල, මහනුවර ඇතුළු ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් සවි කිරීමට පියවර ගන්නා බව
එච්.අයි.වී. ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතාගේ මහතා සඳහන් කළේය.
එම යන්ත්‍ර මගින් තමන්ට අවශ්‍ය පමණ කොන්ඩම් ලබාගත හැකි බවත්, ඊට කිසිදු මුදලක් වැය නොවන බවත් ඔහු කියා සිටියේය. අනාරක්ෂිත ලිංගික කාර්යන්හි නියැලෙන පුද්ගලයන් නිසා එච්.අයි.වී.පැතිරයාමේ අවදානමක් ඇතිවී ඇති නිසා එය වැලැක්වීමට මේ පියවර ගත් බව පැවසේ.
මේවන විට ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය ද කොන්ඩම් යන්ත්‍ර සවිකිරීම ආරම්භ කර ඇති අතර එවැනි යන්ත්‍රයක් මේවන විට කොළඹ බුලස් පාරේද සවිකර තිබේ.කෙසේවුවද, එම යන්ත්‍රයෙන් කොන්ඩම් පැකට්ටුවක් ගැනීමට රුපියල් 50ක මුදලක් වැයවේ.
Monday, November 27, 2017
කොන්ඩම් මැෂින් ළඟදීම ඔබේ නගරයේ
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment