එජාප ආණ්ඩුවක් හදන්න මරික්කාර්ගෙන් යෝජනාවක් ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 28, 2017

එජාප ආණ්ඩුවක් හදන්න මරික්කාර්ගෙන් යෝජනාවක් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණ හා එක්ව පළාත් පාලන මැතිවරණයේදී තරඟකරන්නේ නම් මධ්‍යම ආණ්ඩුව තුළ ශ්‍රීලනිපය සමඟ එක්ව කටයුතු නොකර එජාප ආණ්ඩුවක් සැදීමට කටයුතු කරන ලෙස කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ඊයේ (27)එජාප පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමේදී
යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

අදාළ, යෝජනාව එජාප මන්ත්‍රීවරුන් සියලු දෙනා අත්පොලසන් තබා ඒකමතිකව අනුමත කර ඇති බවද වාර්තා වේ.




No comments:

Post a Comment

Post Bottom Ad