රිවස්ටන් මීදුමෙන් වැසෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 27, 2017

රිවස්ටන් මීදුමෙන් වැසෙයි

මධ්‍යම පළාතට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමග
ගුවන් විදුලි හා රූපවාහිණි අධි සම්පේ‍්‍රෂණ කුළුණු පවතින රිවස්ටන් කඳු මුදුන දැඩි මීදුමෙන් වැසී පවතියි. 

සංචාරය සඳහා පැමිණෙන බොහෝ සංචාරකයින්  මේ දිනවල රිවස්ටන් හී පවතින දැඩි මීදුම් තත්ත්වය අත් විදිති. ඡායාරූපයෙන් දැක්වෙන්නේ රිවස්ටන් කඳු පංතිය ආශ‍්‍රිතව පවතින දැඩි මීදුම් තත්ත්වයි.

(නාඋල - ඉන්දික අරුණ කුමාර)

No comments:

Post a Comment

Post Bottom Ad